Thursday, July 4, 2013
ඔන්ලයින් බෑන්ක් එකවුන්ට් එකක් හදා ගමු
ඹබ අන්තර්ජාලයෙන් හොයන මුදල් ගැනිමට Payza හෝ PayPal හෝ යන Online Payment Processor එකක රෙජිස්ටර් විය යුතුයි.Online Payment Processor එකක් යනු bank account එකකට සමාන අන්තර්ජාලයෙදි භාවිතා කරන bank account එකයි. එහිබැංකු ගිනුමේ මෙන් balance එකත් සියලු දේම බැංකු ගිනුමනට සමානය. එම නිසා වචන වලට බය නොවිය යුතුය එය අසාර්තකත්වයට මුලයි. ඹබ Paid To Click වෙබ් අඩවියක වැඩ කිරීමෙන් හොයන මුදල් මා මුලින්ම කලින් සදහන් කළ Payza හෝ PayPal ගිනුමකට ලබා ගත යුතුය.(එය කිරීම ඉතා පහසුය. ඹබට කිරීමට ඇත්තේ Paid To Click වෙබ් අඩවියේ Withdraw යන button එක ක්ලික් කිරීමයි. එවිට ඹබ, ඹබ විසින් භාවිතා කරනු ලබන්නේ Payza ගිනුමක්ද PayPal ගිනුමක්ද යන්න තෝරා ඹබ කරනා දෙය සහතික(confirm) කිරීම සදහා වන confirm button එක ක්ලික් කළ යුතුය. ඉන් පසු පැය 24 ක් ඇතුලත ඹබගේ මුදල් ඹබගේ Payza හෝ PayPal ගිනුමට ලැබෙනු ඇත. දැන් ඹබගේ මුදල් ඹබගේ Payza හෝ PayPal ගිනුමේ ඇත. දැන් ඹබට ඇත්තේ එම මුදල් මබගේ බැංකු ගිනුමට ලබා ගැනීමයි. ඒ සදහා ඹබ භාව්තා කරන්නේ payza නම් පහත ක්ලික් කර ලියාපදිංචි වන්න... register වීමේදී සත්‍ය තොරතුරු ඇතුලත් කිරීමට මතක තබා ගන්න
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment