Friday, July 5, 2013

ඇඩ් ක්ලික් කරල සල්ලි හොයමු

Global Bux

මෙහි සංකල්පය සරලව කිවහොත් Paid To Click යන්නයි. එනම් ක්ලික් කිරීම සදහා ගෙවීමයි. අන්තර්ජාලයේ මේ සදහාම වෙන් වූ වෙබ් අඩවි ඇත. මෙම වෙබ් අඩවි වල advertisers ලා එනම් වෙලද දැන්වීම් ප්‍රචාරණ කරුවන් ads හෙවත් වෙලද දැන්වීම් පළ කරයි. රූපවාහිනියේ යන වෙළද දැන්වීම් බලනවා(පේනවා) මෙන් Paid To Click වෙබ් අඩවි වල ඇති ads බැලීමට කවුරුවත් අන්තර්ජාලයේදි පෙලබෙන්නේ නැත. එම නිසා මෙහිදී වෙලද දැන්වීම් බලන අය සදහා ගෙවීමක් සිදු කරයි. අපට සිදු කිරීමට ඇත්තේ ads ක්ලික් කර එය බැලීම පමණි එවිට අපගේ ගිණුමට මුදල් එකතු වෙයි.

මෙය ආරම්භ කරන්නේ කොතනින්ද?

හරි, එහෙනම් මෙතනින් පටන් ගන්න. මගදි නවත්තන්න හැදුවොත් ඹබ නැති කරගන්නනේ නිකන් ඉදල මාසෙකට රු. 40000.00 ක් විතර හොයන්න පුලුවන් චාන්ස් එකක්. මෙහිදී හදිස්සි කාරයන්නට මෙය කිරීමට අපහසු වනු ඇත. මොකද පැනපු ගමන් සල්ලි දෙන්නෙ නැති නිසා.

දැන් ආරම්භ කරමු.

01. පහත බැනර්  එක ක්ලික් කර එහි රෙජිස්ටර් වෙන්න. එය Paid To Click වෙබ් අඩවියයි.                                                  

                    

 ඹබ රෙජිස්ටර් වීමේදි Payza, PayPal යනුවෙන් form එකෙහි පිරවීමට ඇති කොටසෙහි, ඹබ භාවිතා කරන්නේ Payza නම් එහි රෙජිස්ටර් වීමට භාවිතා කළ e-mail ලිපිනයත්, PayPal නම් එහිදී භාවිතා කළ e-mail ලිපිනයත් ඇතුළත් කරන්න.
ඹබ Payza, PayPal දෙකම භාවිතා කරයි නම් දෙකේම e-mail ලිපින දාන්න. එකකවත් රෙජිස්ටර් වි නොමැතිනම් ඒවා fill නොකර Paid To Click වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙන්න. පසුව ඒවා ඇතුළත් තළ හැකියි.

02. දැන් ඹයාට Paid To Click වෙබ් අඩවියෙන් ඉ මේල් එකක් ලැබෙනු ඇත. ඹබගේ ඉ මේල් ගිනුමට ලොගින් වී එම ඉ මේල් එක ඹ්පන් කර එහි ඇති confirmation link කියා හදුන්වන ලින්ක් එක ක්ලික් කරන්න. දැන් ඹබේ Paid To Click අඩවියේ ඇති ගිනුම activate වනු ඇත.

03. දැන් ඹබ එහි ඇති වෙලද දැන්වීම්(ads) ක්ලික් කර ඒවා බැලිය යුතුයි. පහත සදහන් පරිදි කරන්න.
සැ.යු[ ඔබ නිතරම වගේ ඔබගේ අකවුන්ට් එකට ලොග් වී ඇඩ් බැලිය යුතුය..දවසකට කිහිප වතාවක් ඔබට අලුත් ඇඩ් ලබා දේ..ඉන් පසු ආයේ ඊග දවසේදී කිහිප වතාවක් ඔබට අලුත් ඇඩ් ලබා දේ..එවා බැලු තරමට මුදල් වැඩි වේ.

01.රූපයේ දැක්වෙන පරිදි View Ads ක්ලික් කරන්න.

02.දැන් තිබෙන Ads ක්ලික් කර එය බලා නැවත ඒ ආකාරයට ඹක්කොම බලන්න. එකින් එක බලන්න      ඔක්කොම එක් පාර බලන්න ගියොත් සල්ලි නැහ



03.පෙර රූපයේ තිබූ පරිදි ad එකක් ක්ලික් කර එය බලන්නේ පහත ආකාරයටයි.
ad එකක් ක්ලික් කර පසු මෙය දිස් වේ. මදක් සිටිය යුතුයි.


04.දැන් මෙය ලොඩ් වෙනකම් ඉන්න. එනම් තත්පර 5 කි. ලෝඩ් වූවාට පසු පහත රූපයේ පරිදි දැක ගත හැක. එහිදී උඩු යටිකුරු පින්තූරය ක්ලික් කරන්න.

05.දැන් හරි ඹබේ ගිනුමට මුදල් එකතු වී ඇත.

06.මෙහෙමයි දවසට රු.1500.00 ක් විතර එනම් මසකට රු. 45000.00 ක් පමණ හොයන්නේ. පහත ආකාරයට කරන්න.

මෙයට referrals අවෂ්‍යයි. referrals කියන්නේ මොවද කියලා දැනගමු. කෙලින්ම කියනවනම් referrals කියන්නේ අපි වගේ පණ තියෙන මිනිස්සු. අපි රෙෆරල්ස් ගන්නේ කොහොමද කියලා බලමු. ඹබ Paid To Click (PTC) වෙබ් අඩවියේ රෙජිස්ටර් උනාට පස්සේ ඹබට හම්බ වෙනව referral link එකක් (ඒ ලින්ක් එක ඇත්තටම Paid To Click සයිට් එකේ ලින්ක් එකක්.) ඹයා ඒ ලිනක් එක ඹයා වගේ සල්ලි හොයන්න ආස කෙනෙකුට දෙනව මේක තමා ඒ Paid To Click වෙබ් අඩවියේ ලින්ක් එක කියලා. ඊට පස්සේ එයා ඒ ලින්ක් එකෙන් ගිහින් Paid To Click වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙනව. දැන් එයා ඹයාගේ referral එකක්. ඊට පස්සේ එයා ads බලන ඒවයින් කොමිෂන් එකක් ඹයාට එනව. අන්න එහෙමයි වෙන්නෙ. එක රෙෆරල් එකක් නම් මදි. කිව්ව විදියට ගොඩ දෙනෙක් ඹයාගේ රෙෆරල් කරගන්න. ඒකට නොවැ facebook තියෙන්නේ. :v

ඹබ නොදන්නවා විය හැකියි. රෙෆරල්ස් ඉහල සංඛ්‍යාවක් ඇති අය මාසයකට $1000 ක් එනම් රු.126 000.00 ක් පමණ උපයයි.

අපිටනම් එය කිරීමට යම් කාලයක් ගත විය හැකියි. එනමුත් මසකට රු.20000-රු.40000 අතර ගානකට අපට ලගා වීමට හැකිය. මෙය තමන්ගේ උත්සාහය මත රදා පවතී.


ඹබට රෙෆරල්ස් ලබා ගැනීම අපහසු නම්,

ඹබට ඹබගේ referral link එක භාවාතයෙන් referrals ලබා ගැනීම අපහසු නම්, ඹබට එහි රෙජිස්ටර් වී ඇති members ලා ඹබගේ referrals ලෙස rent එකට හෙවත් කුලියට ලබා ගත හැක. ඹබ විසින් කුලියට කුලියට ගනු ලබන රෙෆරල්ස් කාගේවත් referral link එකකින් නොව කෙලින්ම Paid To Click වෙබ් අඩවියේ රෙජිස්ටර් වූ අයයි. එනම් ඹවුන් කාගේවත් රෙෆරල්ස් නොවේ. ඹබ විසින් ගෙවා යම්කිසි කාලයකට ඹවුන්ව ඹබගේ රෙෆරල්ස් ලෙස ලබා ගත යුතුයි. මෙයිදී ඹබ මුදල් ආයොජනය කළ යුතුයි.(රෙෆරල්ස් මිළ දී ගැනීමට) එහිදී ඹබ මිලදී ගන්නා රෙෆරල්ස් ads  කරන විට ඹබට මුදල් ලැබෙයි. rented referrals කියා හදුන්වන මොවු සෑම දාම ක්ලික් කලොත් ඹබ ආයොජනය කළ මුදලින් 190% පමණ ආපසු ලබා ගත හැක. එනම් 90% ක පමණ ලාභයකි. දිගටම හොද කළමණාකරනයකින් මෙය කරගෙන ගියහොත් තමන් ආයොජනය කළ මුදලත් ලබා ගෙන දිගටම මාසික ආදායමක් ලබා ගත හැක.

මෙහෙම ආයොජනය කරපු අය, ලාභ ලබන අය හා සල්ලි ගත්තු අය එක්ක facebook එකේ වගේ කතා කරන්න කැමතිනම් Paid To Click වෙබ් අඩවියේ ඇති FORUMS යන button එක ක්ලික් කරන්න. ඊට පසු facebook එකේ වගේ මබට කැමති දෙයක් post කරන්නත්, අනිත් අය post කරපුව බලන්නත්, අනිත් අයට reply කරන්නත් පුලුවන්. ඇත්තටම කියනවානම් facebook එකේ වගේමයි. සල්ලි හොයන අයගේ community එකක් තමා මෙහි FORUMS.

කොහොමද? referral link එක දැනගන්නේ

1. පහත ආකාරයට "Banners" කියන එක ක්ලික් කරන්න.

2. දැන් ඹබගේ referral link එක ඹබට පෙනෙනු ඇත.
ඔබට මෙහි ඇති Banners භාවිතා කර ඒවා ඹබගේ බ්ලොග් එකේ හෝ අවසර ඇති ඹ්නැම තැනක ප්‍රදර්ෂනය කර රෙෆරල්ස් ලබා ගත හැක. එවිට එම බැනරය උඩ යමෙකු ක්ලික් කළ විට ඹබේ referral link එක වෙත යොමු වනු ඇත.

වැදගත් උපදෙස් කිහිපයක්

01. ඹබ සැමදාම ads බැලිය යුතුය. නැතිනම් referral commission ලැබෙන්නේද නැත. එනම් ඹබ අද ads නොබැලුවොත් හෙට referral commission ලැබෙන්නේ නැත.

02. ඹබට Paid To Click වෙබ් අඩවියේ සෑදිය හැක්කේ එක ගිනුමක් පමණි. එය අනිවාර්යයි. එය කඩ කළහොත් ගිනුමත් මුදලුත් දෙකම නැති වෙයි.
03. ඹබ එක දවසක් තුළ ads සියල්ල බැලුවාට පසු නැවත ඊලග දවසේ නැවත බැලීමට ads ලැබේ. 

Thursday, July 4, 2013

Clixsense එකෙන් සල්ලි හොයමු


ලෝකයේ හොදම P.T.C site එක 


යාලුවනේ මම ඔයාලට කලින් කියල දුන්නනෙ p.t.c. ගැන.ඒකෙන් ගොඩක් කට්ටිය උපරිම ප්‍රයෝජන ගත්ත.පමනක් අය මගදි අත ඇරල දැම්ම.අමාරුවෙන් කරපු ගොඩක් අය දැන් රෙෆ්ල 100 පන්නල ඉන්නව, ඒක ගැන මට ගොඩක් සතුටුයි. සමහර අය මම කරපු උදව්වට මට සල්ලිත් දුන්න.මම ඔයාලගෙන් සල්ලිනම් බලාපොරොත්තු වෙන්නෙ නැ.මොකද ඔයල මගේ යටතෙ register උනහම bux සයිට් වලින් ඒකට මට කොමිස් එකක් දෙනව.මගේ යටතෙ register උනා කියල ඔයාලගෙ සල්ලි වලට මුකුත් වෙන්නෙ නැ.මට ගෙවන්නෙ bux site එකෙන් මිසක් ඔයාල නෙවෙයි ඒක නිසා බය වෙන්න කිසි දෙයක් නෑ. අද මම p.t.c.ගැන දන්න අයටයි නොදන්න අයටයි තවදුරටත් මේ ගැන කියල දීල ලෝකෙ තියෙන හොදම P.T.C සයිට් එක ගැනත් කියල දෙන්න යන්නෙ.ඒක නිසා p.t.c කරන අයත් මේක හොදට කියවන්න.නොදන්න දේවල් තියෙනම් දැනගන්න අහැක් වේවි.මුලින්න්ම මම පොඩි හැදින්වීමක් කරන්නම්.ලෝකෙ money හොයන ක්‍රම ඕන තරම් තියෙනව.ඒ අතරින් internet money වලට මුල් තැනක් ලැබෙනව.ඒත් මේක හැමෝම කරන්නෙ නෑ මොකද ඒ ගැන කිසිම දැනුමක්,අවබෝදයක්,උපදෙස් ගන්න කෙනෙක් එහෙම නති නිසා වගෙ හේතු නිසා.ඉටත් තියෙන online job ගොඩක් අමාරු ඒව.මම කියල දෙන්න යන ක්‍රමය ලෝකයේ බහුලව භාවිතා කරන ක්‍රමයක්.මේක ගොඩාක්ම basic ක්‍රමයක්. ඒක ඕනම කෙනෙක්ට කරන්න පුලුවන්.වයස්බේදයක් නෑ. මේ වෑඩේට උපරිම විනාඩි 20ක් වැය කරහම ඇති.

                                                                             
දැන් මම job එක ගැන කියල දෙන්නම්.මේ ජොබ් එක තමයි P.T.C ඒ කියන්නෙ pay to click කියන එකේ කෙටි යෙදුම.මේකෙදි සිද්ද වෙන්නෙ මෙහෙම දෙයක් කවුරු හරි කෙනෙක් තමන්ගෙ ඇඩ් එකක් p.t.c සයිට් එකකට දෙනව මේ ඇඩ් එක 100 කට පෙන්නන්න කියල ඒ කෙනා p.t.c සයිට් එකට ගානක් ගෙවනව.දැන් P.T.C කාරයො ඔය ඇඩ් එක ගත්ත වගේ එක 100 දෙනෙක් ට පෙන්නන්න එපැයි.ඉතින් එකට තමා අපි ඉන්නෙ.ඒත් අපි ඔය ඇඩ් නිකන් බලන්නෙ මොන අමාරුවකටද.ඒක නිසා p.t.c කාරයො අපිට ගෙවනව.ඒක මහ ලොකු ගානක් නෙවෙයි.අපිට ලොකු ගානක් ගන්න නම් අපි යටතෙ තව කට්ටිය රෙගිස්ටර් කරන්න ඕන.එහෙම රෙගිස්ටර් කරහම එයා ඇඩ් එකක් බලුවම ඒකෙන් ගානක් ඔයාට එනව.එහෙම රෙගිස්ටර් කර ගත්ත අය හදුන්නන්නෙ refferals ල කියල .අපි ලේසියට උන්ට රෙෆ් ල කියල කියමුකො.ඒ රෙෆ් ල යටතෙ රෙගිස්ටර් වෙන අය ගෙනුත් ගානක් එනව.ඔහොම එන සල්ලි අපේ අතට ගෙන්න ගන්න එපැයි.ඒකට ඔන්ලයින් බැන්ක් එකවුන්ට් එකක් ඕන.ඒකෙන් සුරක්ශිතව අපේ ලන්කාවෙ ඕනම බෑන්ක් එකවුන්ට් එකකට අපේ සල්ලි ටික දානව.



හරි දැන් මම ඔයාලට මේවැඩේ පටන් ගන්න විදිය කියල දෙන්නම්.මුලින්ම මම කලින් කිවුව වගේ ඔන්ලයින් බෑන්ක් එකවුන්ට් එකක් ඕපන් කරන්න ඕනෙ . ඒක කරන් හැටි මෙතනින් බලාගන්න

දැන් දෙවෙනි අදියරට යමු ඒක තමයි p.t.c  සයිට් එකේ register වෙන එක. p.t.c කලින් ඉදල කරන අයත් මේ ටික හොදට කියවන්න .මේ p.t.c සයිට් එක අනෙක් ඒව වගෙ නෙවෙයි.රෙෆ්ලව රෙන්ට් එකට ගන්න බෑ.ඩිරෙක්ට් රෙෆ්ල විතරයි.ඒක නිසා මාසෙකට සැරයක් රෙෆ්ලට ගෙවන්න ඕන නෑ.මේක තමයි ලෝකෙ තියෙන හොදම,පරනම p.t.c. සයිට් එක.එහෙනම් මේකෙ අපි register වෙල ඉමු. register වෙන්න පහල තියෙන button එක click කරන්න



ඊට පස්සෙ  මේ වගේ

 page එකක් ඒවි එකෙ ඔයාගෙ විස්තර දීල sign up කියන බටන් එක click කරහම ඔයාගෙ e-mail එකට mail එකක් ඒවි ඒකෙ තියෙන ලින්ක් එක click කරහම ඔයාගෙ එකවුන්ට් එක කම්ෆර්ම් වෙයි.එහෙනම් මගෙන් සුබ පතුම්.දැන් ඔයාගෙ එකවුන්ට් එක හදල ඉවරයි.ඔයාට දවසට ඇඩ් 20 ක් විතර දෙනව බලන්න සමහර දවස් වලට ඒ ගාන අඩු හෝ වැඩි වේවි.ඔයා හැමදාම ඔයාට දෙන ඇඩ් ඔක්කොම බලන්න.දැන් බලමු ඇඩ් බලන්නෙ කොහොමද කියල ඔයගෙ acount එකේ උඩ තියෙන view ads කියන බටන් එක click karanna.ඒ බටන් එක හොයාගන්න අමාරුනම් පහල තියෙන pic එක බලන්න


ඔයා ඒ බටන් එක click කරානම්.ඔයාට පහල තියෙනව වගේ page එකක් ඒවි ඒකෙ කොටු වගයක් තියෙනව නේද .ඒ තමයි ඔයාට බලන්න දිපු ඇඩ් ටික.


ඒ ඇඩ් click කරාම පහල තියෙනව වගේ page එකක් එවි ඒ තමයි බලන්න තියෙන ඇඩ් එක.ඒකෙ උඩ මේ වගෙ බල්ලොන්ගෙ pic වගයක් තියෙන්ව ඒ අතරෙ තියෙන පුසගෙ පොටො එක තෝරල click කරන්න


එතකොට පහල තියෙනව වගේ බාර් එකක් ෆිල් වෙනව්


එපාර මේ වගේ හරියක් වැටුනම 


ඒ page එක close කරල කලින් ඇඩ්ස් තිබුන පිටුවට යන්න.ඒ ඇඩ්ස් ටිකත් අර වගේ ම බලන්න.හැබැයි හරිය වැටෙනකන් ඉදල තමයි close කරන්න ඕන.
දැන් මම කියල දෙන්නම් රෙෆ් ල ගන්න විදි .පහල තියෙන පොටෝ එකේ රතු පාටින් රවුන් කරල තියෙන තැන තියෙන ලින්ක් එක වගේ ලින්ක් එකක් ඇති ඒක තමයි ඔයාගෙ රෙෆ් ලින්ක් එක.


ඒක යාලුවො අතරෙ share කරල රෙජිස්ටර් කරව ගන්න.රෙෆ් ල ගන්න තරමට ඔයාලට වාසි වේවි.හැබයි යාලුවොන්ටත් කියන්න හැමදාම ඇඩ්ස් බලන්න කියල.ඔයාලට ඕන නම් මේ වගේ කියල දීල රෙෆ්ල ඇඩ් කරගන්න.මේක coppy කරල past කරත් මගේ තරහක් නෑ

දැන් කියන්නම් ඇඩ්ස් බලල ගත්ත money අපෙ අතට ගන්නෙ කොහොමද කියල.ඒකට ඔයාගෙ acount එකේ balens එක $5 ට වඩා වැඩි වෙන්න ඕන.$5 ක් තියෙනවනම් acount එකේ cash out කියල බටන් එකක් පෙන්නයි.එක click කරහම ඔයගෙ සල්ලි ටික ඔන්ලයින් බෑන්ක් එකට යයි.එකෙන් ලන්කාවට ගෙන්න ගන්න withdraw කියන  බටන් එක click කරහම එන page එකට ඔයාගෙ බෑන්ක් acount එකෙ විස්තර දීල ok කරන්න. එකෙන් ලන්කාවට money ගෙන්න ගන්න $100 ක් වෙන්න ඕන.එහෙනම් හැමදාම click කරන්න.අහැක් තරම් ref ල ගන්න.මොකක් හරි අවුලක් උනොත් contack us කියන එකෙන් මට msg එකක් එවන්න.නත්නම් facebook එකෙන් msg කරන්න.තව ටික දවසකින් සල්ලි අතට ගන්න විදි හොදට විස්තර ඇතුව කියල දෙන්නම්කො.එහෙනම් හැමෝටම good luck


වැදගත්ම අවවාද හා උපදෙස් කිහිපයක්
1) එක් පරිගණකයකින් සෑදියහැක්කේ එක් acount එකක් පමනි

2) ඔබගේ ads පැය 24 කින් යාව්ත්කාලීන වන නිසා හැමදාම ඔබට ලැබෙන ads ටික බලන්න.

3) ඔබට හැකිනම් මම කරන අනෙක් p.t.c. site වලත් රෙජිස්ටර් වෙලා ඇඩ් බලන්න

4) හැකි තරම් රෙෆ්ලා ලබාගන්න,ඔව්න්ටත් හැමදාම ඇඩ් බලන්න කියන්න.

5) හැමදාම් ඇඩ්ස් බලන රෙෆ්ලා ගොඩක් ඉන්න අයට දිරිමත් කිරිමක් ලෙස      $5ක් ඔබගේ payza ගිනුමට බැර කරනු ලබයි
7) දිනපතා acount එකට ලොග් වී තම ආදායම නිරීක්ශනය කරන්න.

8) google crome බවිතා කරන්නේ නම් ඔබට ඇඩ් බැලීමේදී පහසූ වනු ඇත

9) cafe වලින් ලොග් වෙන්න එපා

10) හැමදාම ලොග් වී ඇඩ් ඔක්කොම බැලීමෙන් බොහෝ වාසි හිමි වේ.




ඔන්ලයින් බෑන්ක් එකවුන්ට් එකක් හදා ගමු

Payza ගිනුමක් සාදාගනිමු 

ඹබ අන්තර්ජාලයෙන් හොයන මුදල් ගැනිමට Payza හෝ PayPal හෝ යන Online Payment Processor එකක රෙජිස්ටර් විය යුතුයි.Online Payment Processor එකක් යනු bank account එකකට සමාන අන්තර්ජාලයෙදි භාවිතා කරන bank account එකයි. එහිබැංකු ගිනුමේ මෙන් balance එකත් සියලු දේම බැංකු ගිනුමනට සමානය. එම නිසා වචන වලට බය නොවිය යුතුය එය අසාර්තකත්වයට මුලයි. ඹබ Paid To Click වෙබ් අඩවියක වැඩ කිරීමෙන් හොයන මුදල් මා මුලින්ම කලින් සදහන් කළ Payza හෝ PayPal ගිනුමකට ලබා ගත යුතුය.(එය කිරීම ඉතා පහසුය. ඹබට කිරීමට ඇත්තේ Paid To Click වෙබ් අඩවියේ Withdraw යන button එක ක්ලික් කිරීමයි. එවිට ඹබ, ඹබ විසින් භාවිතා කරනු ලබන්නේ Payza ගිනුමක්ද PayPal ගිනුමක්ද යන්න තෝරා ඹබ කරනා දෙය සහතික(confirm) කිරීම සදහා වන confirm button එක ක්ලික් කළ යුතුය. ඉන් පසු පැය 24 ක් ඇතුලත ඹබගේ මුදල් ඹබගේ Payza හෝ PayPal ගිනුමට ලැබෙනු ඇත. දැන් ඹබගේ මුදල් ඹබගේ Payza හෝ PayPal ගිනුමේ ඇත. දැන් ඹබට ඇත්තේ එම මුදල් මබගේ බැංකු ගිනුමට ලබා ගැනීමයි. ඒ සදහා ඹබ භාව්තා කරන්නේ payza නම් පහත ක්ලික් කර ලියාපදිංචි වන්න...  register වීමේදී සත්‍ය තොරතුරු ඇතුලත් කිරීමට මතක තබා ගන්න

payza හි register වීම සඳහා මෙහි ක්ලික් කරන්න