ලෝකයේ හොදම P.T.C site එක
යාලුවනේ මම ඔයාලට කලින් කියල දුන්නනෙ p.t.c. ගැන.ඒකෙන් ගොඩක් කට්ටිය උපරිම ප්‍රයෝජන ගත්ත.පමනක් අය මගදි අත ඇරල දැම්ම.අමාරුවෙන් කරපු ගොඩක් අය දැන් රෙෆ්ල 100 පන්නල ඉන්නව, ඒක ගැන මට ගොඩක් සතුටුයි. සමහර අය මම කරපු උදව්වට මට සල්ලිත් දුන්න.මම ඔයාලගෙන් සල්ලිනම් බලාපොරොත්තු වෙන්නෙ නැ.මොකද ඔයල මගේ යටතෙ register උනහම bux සයිට් වලින් ඒකට මට කොමිස් එකක් දෙනව.මගේ යටතෙ register උනා කියල ඔයාලගෙ සල්ලි වලට මුකුත් වෙන්නෙ නැ.මට ගෙවන්නෙ bux site එකෙන් මිසක් ඔයාල නෙවෙයි ඒක නිසා බය වෙන්න කිසි දෙයක් නෑ. අද මම p.t.c.ගැන දන්න අයටයි නොදන්න අයටයි තවදුරටත් මේ ගැන කියල දීල ලෝකෙ තියෙන හොදම P.T.C සයිට් එක ගැනත් කියල දෙන්න යන්නෙ.ඒක නිසා p.t.c කරන අයත් මේක හොදට කියවන්න.නොදන්න දේවල් තියෙනම් දැනගන්න අහැක් වේවි.මුලින්න්ම මම පොඩි හැදින්වීමක් කරන්නම්.ලෝකෙ money හොයන ක්‍රම ඕන තරම් තියෙනව.ඒ අතරින් internet money වලට මුල් තැනක් ලැබෙනව.ඒත් මේක හැමෝම කරන්නෙ නෑ මොකද ඒ ගැන කිසිම දැනුමක්,අවබෝදයක්,උපදෙස් ගන්න කෙනෙක් එහෙම නති නිසා වගෙ හේතු නිසා.ඉටත් තියෙන online job ගොඩක් අමාරු ඒව.මම කියල දෙන්න යන ක්‍රමය ලෝකයේ බහුලව භාවිතා කරන ක්‍රමයක්.මේක ගොඩාක්ම basic ක්‍රමයක්. ඒක ඕනම කෙනෙක්ට කරන්න පුලුවන්.වයස්බේදයක් නෑ. මේ වෑඩේට උපරිම විනාඩි 20ක් වැය කරහම ඇති.
දැන් මම job එක ගැන කියල දෙන්නම්.මේ ජොබ් එක තමයි P.T.C ඒ කියන්නෙ pay to click කියන එකේ කෙටි යෙදුම.මේකෙදි සිද්ද වෙන්නෙ මෙහෙම දෙයක් කවුරු හරි කෙනෙක් තමන්ගෙ ඇඩ් එකක් p.t.c සයිට් එකකට දෙනව මේ ඇඩ් එක 100 කට පෙන්නන්න කියල ඒ කෙනා p.t.c සයිට් එකට ගානක් ගෙවනව.දැන් P.T.C කාරයො ඔය ඇඩ් එක ගත්ත වගේ එක 100 දෙනෙක් ට පෙන්නන්න එපැයි.ඉතින් එකට තමා අපි ඉන්නෙ.ඒත් අපි ඔය ඇඩ් නිකන් බලන්නෙ මොන අමාරුවකටද.ඒක නිසා p.t.c කාරයො අපිට ගෙවනව.ඒක මහ ලොකු ගානක් නෙවෙයි.අපිට ලොකු ගානක් ගන්න නම් අපි යටතෙ තව කට්ටිය රෙගිස්ටර් කරන්න ඕන.එහෙම රෙගිස්ටර් කරහම එයා ඇඩ් එකක් බලුවම ඒකෙන් ගානක් ඔයාට එනව.එහෙම රෙගිස්ටර් කර ගත්ත අය හදුන්නන්නෙ refferals ල කියල .අපි ලේසියට උන්ට රෙෆ් ල කියල කියමුකො.ඒ රෙෆ් ල යටතෙ රෙගිස්ටර් වෙන අය ගෙනුත් ගානක් එනව.ඔහොම එන සල්ලි අපේ අතට ගෙන්න ගන්න එපැයි.ඒකට ඔන්ලයින් බැන්ක් එකවුන්ට් එකක් ඕන.ඒකෙන් සුරක්ශිතව අපේ ලන්කාවෙ ඕනම බෑන්ක් එකවුන්ට් එකකට අපේ සල්ලි ටික දානව.
හරි දැන් මම ඔයාලට මේවැඩේ පටන් ගන්න විදිය කියල දෙන්නම්.මුලින්ම මම කලින්
කිවුව වගේ ඔන්ලයින් බෑන්ක් එකවුන්ට් එකක් ඕපන් කරන්න ඕනෙ . ඒක කරන් හැටි මෙතනින් බලාගන්න
දැන් දෙවෙනි අදියරට යමු ඒක තමයි p.t.c සයිට් එකේ register වෙන එක. p.t.c
කලින් ඉදල කරන අයත් මේ ටික හොදට කියවන්න .මේ p.t.c සයිට් එක අනෙක් ඒව වගෙ
නෙවෙයි.රෙෆ්ලව රෙන්ට් එකට ගන්න බෑ.ඩිරෙක්ට් රෙෆ්ල විතරයි.ඒක නිසා මාසෙකට
සැරයක් රෙෆ්ලට ගෙවන්න ඕන නෑ.මේක තමයි ලෝකෙ තියෙන හොදම,පරනම p.t.c. සයිට්
එක.එහෙනම් මේකෙ අපි register වෙල ඉමු. register වෙන්න පහල තියෙන button එක
click කරන්න
ඊට පස්සෙ මේ වගේ
page එකක් ඒවි එකෙ ඔයාගෙ විස්තර දීල sign up
කියන බටන් එක click කරහම ඔයාගෙ e-mail එකට mail එකක් ඒවි ඒකෙ තියෙන ලින්ක් එක click කරහම ඔයාගෙ එකවුන්ට් එක කම්ෆර්ම් වෙයි.එහෙනම් මගෙන් සුබ පතුම්.දැන් ඔයාගෙ
එකවුන්ට් එක හදල ඉවරයි.ඔයාට දවසට ඇඩ් 20 ක් විතර දෙනව බලන්න සමහර දවස් වලට ඒ
ගාන අඩු හෝ වැඩි වේවි.ඔයා හැමදාම ඔයාට දෙන ඇඩ් ඔක්කොම බලන්න.දැන් බලමු ඇඩ්
බලන්නෙ කොහොමද කියල ඔයගෙ acount එකේ උඩ තියෙන view ads කියන බටන් එක click
karanna.ඒ බටන් එක හොයාගන්න අමාරුනම් පහල තියෙන pic එක බලන්න
ඔයා ඒ බටන් එක click කරානම්.ඔයාට පහල තියෙනව වගේ page එකක් ඒවි ඒකෙ කොටු
වගයක් තියෙනව නේද .ඒ තමයි ඔයාට බලන්න දිපු ඇඩ් ටික.
ඒ ඇඩ් click කරාම පහල තියෙනව වගේ page එකක් එවි ඒ තමයි බලන්න තියෙන ඇඩ් එක.ඒකෙ උඩ මේ වගෙ බල්ලොන්ගෙ pic වගයක් තියෙන්ව ඒ අතරෙ තියෙන පුසගෙ පොටො එක තෝරල click කරන්න
එතකොට පහල තියෙනව වගේ බාර් එකක් ෆිල් වෙනව්
එපාර මේ වගේ හරියක් වැටුනම
ඒ page එක close කරල කලින් ඇඩ්ස් තිබුන පිටුවට
යන්න.ඒ ඇඩ්ස් ටිකත් අර වගේ ම බලන්න.හැබැයි හරිය වැටෙනකන් ඉදල තමයි close
කරන්න ඕන.
දැන් මම කියල දෙන්නම් රෙෆ් ල ගන්න විදි .පහල තියෙන පොටෝ එකේ රතු පාටින්
රවුන් කරල තියෙන තැන තියෙන ලින්ක් එක වගේ ලින්ක් එකක් ඇති ඒක තමයි ඔයාගෙ
රෙෆ් ලින්ක් එක.
ඒක යාලුවො අතරෙ share කරල රෙජිස්ටර් කරව ගන්න.රෙෆ් ල ගන්න
තරමට ඔයාලට වාසි වේවි.හැබයි යාලුවොන්ටත් කියන්න හැමදාම ඇඩ්ස් බලන්න
කියල.ඔයාලට ඕන නම් මේ වගේ කියල දීල රෙෆ්ල ඇඩ් කරගන්න.මේක coppy කරල past
කරත් මගේ තරහක් නෑ
දැන් කියන්නම් ඇඩ්ස් බලල ගත්ත money අපෙ අතට ගන්නෙ කොහොමද කියල.ඒකට ඔයාගෙ
acount එකේ balens එක $5 ට වඩා වැඩි වෙන්න ඕන.$5 ක් තියෙනවනම් acount එකේ
cash out කියල බටන් එකක් පෙන්නයි.එක click කරහම ඔයගෙ සල්ලි ටික ඔන්ලයින්
බෑන්ක් එකට යයි.එකෙන් ලන්කාවට ගෙන්න ගන්න withdraw කියන බටන් එක click
කරහම එන page එකට ඔයාගෙ බෑන්ක් acount එකෙ විස්තර දීල ok කරන්න. එකෙන්
ලන්කාවට money ගෙන්න ගන්න $100 ක් වෙන්න ඕන.එහෙනම් හැමදාම click
කරන්න.අහැක් තරම් ref ල ගන්න.මොකක් හරි අවුලක් උනොත් contack us කියන එකෙන්
මට msg එකක් එවන්න.නත්නම් facebook එකෙන් msg කරන්න.තව ටික දවසකින් සල්ලි
අතට ගන්න විදි හොදට විස්තර ඇතුව කියල දෙන්නම්කො.එහෙනම් හැමෝටම good luck
වැදගත්ම අවවාද හා උපදෙස් කිහිපයක්
1) එක් පරිගණකයකින් සෑදියහැක්කේ එක් acount එකක් පමනි
2) ඔබගේ ads පැය 24 කින් යාව්ත්කාලීන වන නිසා හැමදාම ඔබට ලැබෙන ads ටික බලන්න.
3) ඔබට හැකිනම් මම කරන අනෙක් p.t.c. site වලත් රෙජිස්ටර් වෙලා ඇඩ් බලන්න
4) හැකි තරම් රෙෆ්ලා ලබාගන්න,ඔව්න්ටත් හැමදාම ඇඩ් බලන්න කියන්න.
5) හැමදාම් ඇඩ්ස් බලන රෙෆ්ලා ගොඩක් ඉන්න අයට දිරිමත් කිරිමක් ලෙස $5ක් ඔබගේ payza ගිනුමට බැර කරනු ලබයි7) දිනපතා acount එකට ලොග් වී තම ආදායම නිරීක්ශනය කරන්න.
8) google crome බවිතා කරන්නේ නම් ඔබට ඇඩ් බැලීමේදී පහසූ වනු ඇත
9) cafe වලින් ලොග් වෙන්න එපා
10) හැමදාම ලොග් වී ඇඩ් ඔක්කොම බැලීමෙන් බොහෝ වාසි හිමි වේ.








No comments:
Post a Comment